වින්ඩෝස් 7 දැන් බොහෝ දෙනෙක් පාවිච්චි කරයි. එහි ඇති character recognizing tool එක අලුත් දෙයක්,මෙහිදී අප ලියන ඉංග්‍රීසි අකුරු පරිගණකය විසින් හදුනා ගනී.ඊට අමතරව ගණිත සමීකරණ හදුනා ගැනීමේ වැඩසටහන මෙන්ම Windows Journal වැනි වැඩසටහන් චිද්‍යාත්මක හා අධ්‍යයන කටයුතු වල යෙදෙන්නන්ට වැදගත් වෙනවා.අපේ විශ්ව විද්‍යාලයේ ආවාර්යවරුන්ද දැන් දැන් කලු ලෑල්ල වෙනුවට මෙවැනි වැඩසටහන් භාවිතා කරනවා. මෙතෙක් කලක් මිල අධිකව තිබූ මෙම වැඩසටහන් දැන් වින්ඩෝස් සමග නොමිලේ ම ලබා දී ඇත.
තවද විස්ටා සමග මුලින්ම හදුන්වා දුන් speech recognition පහසුකම තවම එතරම් දියුණු වී නොමැති බව පෙනේ.යම් උපදෙසක් පරිගණකයට දෙතුන් පාරක්ම කියන්න සිදුවේ.කෙසේ නමුත් මෘදුකාංග තාක්ෂණය කෘතීම බුද්ධියක් කරා කෙමෙන් ඇදෙමින් පවතී.
එහෙත් තව නොබෝ කාලයකින් සංනිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග පුද්ගල පරිගණකයෙන් ප්‍රොසෙසරය.දෘඩ තැටිය ඇතුලු උපාංග ඉවත්වී ඒවා වෙනුවට ඈත එපිට රටක පවතින පරිගණකයකින් වැඩ ගැනීමේ කාලයක් බිහිවේ.මෙහිදී මේ සදහා අවශ්‍ය වන ඉතා අධිවේගී ජාල සේවා සපයන්නාට හා සුපිරි පරිගණක දෘඩාංග සේවා සපයන්නාට මුදල් ගෙවීමට සිදුවනු ඇත.මෙලෙස සංනිවේදන තාක්ෂණයේ දියුණුව පරිගණකය දෙකඩ කරද්දී එයම Microsoft සමාගමේ ආධිපත්‍ය බිද හෙලනු ඇත.ඒ වන විට අන්තර්ජාලයේ සේවා ආධිපත්‍ය ලබා සිටින Google සමාගම නොමිලේ දායක පරිගණක සේවා සැපයීම හා මෘදුකාංග සැපයීම මීට මූලික හේතුවයි.Google Earth මෘදුකාංගය මීට හොද උදාහරණයක් වේ.ජාල සේවා මිල ඉතා අඩුවීමත්,පරිගණකය තව දුරටත් හුරුබුහුටි වීමත්, නොමිලේ මෘදුකාංග සැපයීමත්, අන්තර්ජාල පරිහරණය පහසු වීමත් මත මෙම ක්‍රමය ඉතා ජනප්‍රිය වනු ඇත.

"මෙතෙක් කලක් මිල අධිකව තිබූ මෙම වැඩසටහන් දැන් වින්ඩෝස් සමග නොමිලේ ම ලබා දී ඇත."
ReplyDeleteවින්ඩෝස් දෙන්නේ නිකන්ද?
ඊට වඩා හොදයි නේ Linux + GnuPlot + ..... etc
Windows is not free, but still a large population still use Windows because it is much better!
ReplyDelete